tag:blogger.com,1999:blog-4611084035827924129.post4911275210610424506..comments2023-11-19T19:54:16.262-08:00Comments on සඳ රැස් යහන: ආදර මල් වල... පාට කියන්නද..?Anonymoushttp://www.blogger.com/profile/00762054794184689466noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4611084035827924129.post-58616497839007562542015-12-12T20:19:37.160-08:002015-12-12T20:19:37.160-08:00ඔබගේ වටිනා අදහස් පෙළට තුති!එය මා තුළ තව තවත් ධෛර්...ඔබගේ වටිනා අදහස් පෙළට තුති!එය මා තුළ තව තවත් ධෛර්යය වැඩි කරවයි!
Anonymoushttps://www.blogger.com/profile/00762054794184689466noreply@blogger.comtag:blogger.com,1999:blog-4611084035827924129.post-15421303446840557072015-12-12T08:55:44.081-08:002015-12-12T08:55:44.081-08:00දැනට අවුරුදු කිහිපයකට ඉහතදී කසුන් හා චාපා පිළිබඳව ...දැනට අවුරුදු කිහිපයකට ඉහතදී කසුන් හා චාපා පිළිබඳව හා ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳව හඹායාමට මාව උත්සුක ගැන්වූයේ මෙම ආදර මල්වල ගීතයයි.
ඔබ කියූ පරිදි මා ද ඇතැම් අවස්තාවලදී අන්තර්ජාලයේ, මෙම ගීතයටද සමලිංගික ලේබලය අලවල තියනවා දැක තිබෙනවා.
ඇත්තටම මම එයින් වික්ෂිප්ත වුණෙමි. ගීතයකට විවිධ වූ පුද්ගලයන් ට විවිධ වූ අර්ථකථන දිය හැක.එය එක් එක් පුද්ගලයාගේ පරිකල්පන ශක්තිය මත රඳාපවතින දෙයක්.කෙසේනමුදු ඔබේ මේ අර්ථකථනය එහෙමත් නැත්නම් මේ විචාරය හරිම භාවාත්මකයි.ඒවගේම ගීතයේ තිබෙන සිහින ෆැන්ටසියේ අපිව තව තවත් ගිල්ලුවා..
හරිම අගෙයි..!
ඔබට ජය මිත්රයා...!! 😊Manudul Weerawardhanahttps://www.blogger.com/profile/01086343852141879090noreply@blogger.comtag:blogger.com,1999:blog-4611084035827924129.post-80070807385926621792015-12-12T08:54:38.340-08:002015-12-12T08:54:38.340-08:00දැනට අවුරුදු කිහිපයකට ඉහතදී කසුන් හා චාපා පිළිබඳව ...දැනට අවුරුදු කිහිපයකට ඉහතදී කසුන් හා චාපා පිළිබඳව හා ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳව හඹායාමට මාව උත්සුක ගැන්වූයේ මෙම ආදර මල්වල ගීතයයි.
ඔබ කියූ පරිදි මා ද ඇතැම් අවස්තාවලදී අන්තර්ජාලයේ, මෙම ගීතයටද සමලිංගික ලේබලය අලවල තියනවා දැක තිබෙනවා.
ඇත්තටම මම එයින් වික්ෂිප්ත වුණෙමි. ගීතයකට විවිධ වූ පුද්ගලයන් ට විවිධ වූ අර්ථකථන දිය හැක.එය එක් එක් පුද්ගලයාගේ පරිකල්පන ශක්තිය මත රඳාපවතින දෙයක්.කෙසේනමුදු ඔබේ මේ අර්ථකථනය එහෙමත් නැත්නම් මේ විචාරය හරිම භාවාත්මකයි.ඒවගේම ගීතයේ තිබෙන සිහින ෆැන්ටසියේ අපිව තව තවත් ගිල්ලුවා..
හරිම අගෙයි..!
ඔබට ජය මිත්රයා...!! 😊Manudul Weerawardhanahttps://www.blogger.com/profile/01086343852141879090noreply@blogger.com